පාත් ෆයින්ඩර් පදනම විසින් ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා ඇතුළත්ව සකස් කරන ලද ජාතික ආරක්ෂාවට අදාළ උපදෙස් හා යෝජනා මාළාවක් පළමුවරට ප්‍රකාශයට පත්කර තිබේ.
එහි පිටපතක් ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත පාත් ෆයින්ඩර් ආයතනයේ සභාපති හිටපු ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රික නිළධාරියෙකු වන බර්නාඩ් ගුණතිලක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේදී භාර දුන්නේය.