පොඩි ලැසිගේ මව හෙට දක්වා රිමාන්ඩ්
- 25 08 2020
- 18:27
- {{hitsCtrl.values.hits}} views
- ..
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන පොඩිලැසි නැමැති සැකකරුගේ මව හෙට (26) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකාරිය නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
