නව යුද හමුදාපතිට රාජකාරී පවරමින් හිටපු යුද හමුදාපති නික්ම යයි
- 20 08 2019
- 15:49
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා නිල වශයෙන් රාජකාරී කටයුතු වලින් අද (20දා) නික්ම ගියේය.
ඒ නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සාම්ප්‍රදානුකූලව යෂ්ඨිය පිරිනමමිනි.
හිටපු හමුදාපති වෙනුවෙන් යුද හමුදා උත්තමාචාරයක්ද පිරිනැමිණ.












popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
