නව ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න ගුරු වෘත්තීය සමිති තීරණය අද
සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.
ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් රැස්වී සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.
වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කල ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 45 වන දිනටත් ක්‍රියාත්මකයි.
popular news
-
Wije Wednesday, 25 August 2021 10:55 AM
Apata hoda Desapalakayek Ahimu Una. Mangala nemi oya hadassiyata yanna tibune. Menna me Starlin wage aya.
Reply : 124 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

