www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.
නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර 09ක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට ලක්වූ උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම මඟින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය ටොන් 1500 කට අධික ප්‍රමාණයක් මේ වන විට (2021 ජුනි 17) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත භාරදී ඇත.
ඒ අනුව සරක්කුව සහ කැපුන්ගොඩ අතර අධික ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය 2021මැයි මස 27 වන දින පැවති තත්ත්වය සහ 2021 ජුනි මස 16 වන දින වන විට පවතින තත්වය විදහා දැක්වෙන ඡායාරූප පෙල මඟින්, නාවික හමුදාවේ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමේ සාර්ථකත්වය පෙන්වයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd