www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය අද (01දා) පැවත්වෙන අවසන් වීමට නියමිතය.
මෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.
පසුගිය අගෝස්තු මස 05 වනදා ආරම්භ වූ නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය ෙපුරා දින 27ක් පැවැතියේය.
මෙවර පැවති නල්ලූර් කන්දසාමී කෝවිලේ පැවති වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය මා යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂාවක් සපයා තිබූණි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd