නිරෝධායන නීති කැඩු 1353ක් අත්අඩංගුවට
- 13 06 2021
- 08:31
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළ පොලීසිය විසින් සැකකරුවන් 1353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන නීතිය පැනවු මාර්තු 20 වනදායින් පසු එක් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවයි පොලීසිය සඳහන් කලේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
