නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විවාහ මංගල්‍යයක් පැවැත්වු 16 දෙනෙක් නිරෝධායනයට යොමු කිරිමට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ පියවර ගත්තේය.
යාපනය ,ගුරුනගර් ප්‍රදේශයේ මෙම විශාල මංගල උත්සවය පවත්වා ඇති අතර ඔවුන් එම උත්සවය පැවැත්වු නිවස තුළදිම නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන තිබේ.