නිරිත දිගට හෙට තෙක් වැසි වැඩිවීමක්
- 29 08 2019
- 09:22
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවයිනේ නිරිත දිග කොටසට එනම් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100-150 දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
