www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 8ක් එක්කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය වාර 3ක්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය වාර 3ක් සහ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය වාරයක් හා කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය වාරයක්වේ.
එම දුම්රිය කාලසටහන පහතින් දැක්වේ.
popular news
රුක්මන් අසිත සමුගනියි
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd