සියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ක්‍රමවේදයක් යටතේ රජය විසින් ප වත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරිම සඳහා වු මුලික සාකච්ජාව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදි පැවැත්වුනි.
එහිදි එම නව ප්‍රතිපත්ති මාලාව සකස් කිරිමේදි සියලුම දහම් පාසල් සඳහා පනතක් කෙටුම්පත් කර එම පනතේ ප්‍රතිපාදනයන්ට අනුව නෛතික රාමුවක් යටතේ දහම් පාසල් කටයුතු පවත්වාගෙන යාමට යෝජනා වි තිබේ.