දිස්ත්රික්ක 9කට නාය යෑමේ අවධානම්
දිවයින පුරා මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක නවයකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.
අද (16දා) අළුයම මෙම නිවේදනය කර තිබේ. ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර යන දිස්ත්රික්කවලට මෙම නිවේදනය නිකුත් කර තිබේ.






-
Jayalath Bandara Saturday, 16 May 2020 09:38 AM
Good ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
