දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි
මැදගම බකින්ගහවෙල,පුබිබාර දේවාලගොඩ ප්‍රදේශයේ පදිංචි හතලිස් එක්හැවරදි මෙම කාන්තාව දිවුලපිටිය කොවිඩි 19 වැලදි තිබු කාන්තාව සේවය කළ ඇගලුමි කමිහලේ සේවය කර තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙි.
ඉකුත් 02 දා නිවාඩු ලබා මොණරාගල නගරයට පැමිණ ඇති මෙම කාන්තාව එදින උදෑසන 8.00 සිට 10.15 පමන තෙක් මොණරාගල කචිචිචෙිරිය හංදිය,ඉරිදා පොළ,බස් නැවතුමිපොළ හා රාජ්‍ය බැංකුවක ගැවසි ඇති බව මේ පිළිබඳව සිදුකල විමර්ශනයකදි අණාවරනය කරගෙන ඇත.
මෙම කාන්තාව උගුරේ අමාරැව, කැස්ස හා හිසරදය වැනි කොවිඩි 19 රෝග ලක්ෂණ මතුවිමෙන් පසු ප්‍රතිකාර ලබාගැනිමට මොණරාගල මහ රෝහලට ඇතුළත් වි තිබේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක