වැලිගම කප්පරතොය වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයන් තිදෙනෙකු අතරින් එක් පුද්ලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි මෙලෙද අතුරුදන්ව ඇත්තේ වයස 23ක් වන නෝර්වේ ජාතිකයෙකු වන අතර අතුරුදන්වූ අය සොයා මිරිස් නාවික හමුදා කඳවුර හා වෙරළ ආරක්ෂක කඳවුරේ නිළදාරීන් එක්ව සිදු කරනු ලබයි.