ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2010-2015 රාජ්ය පාලනයේ දූෂණය පිළිබඳව කථා කිරීමට තමන් සූදානම් බවත් තමන් දන්නා සියලු දේ කියන බවත් හිටපු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවැසීය.
අම්බලන්තොට ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම තමන් සමග විවාදයකට එන ලෙසත් ඔහු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට අභියෝගයක්ද එල්ල කළේය.
“මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ.
රෝහිත අබේගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ එන්න මාත් එක්ක (විවාදයකට) අපේ විෂය තමයි 2010 – 2015 දූෂණය ගැන කථා කරමු.
හැබැයි මේක වෙන්නේ ඕන 13 දාට ඉස්සෙල්ලා. අපි බලමු කවුද කලිසම් නැතිව යන්නේ කියලා. දන්න සියලු දේ කියනවා. බය නැත්නම් එන්න. ”
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
Puppa Friday, 08 November 2019 02:35 PM
කතාව අඩුකරලා රෙදි ගැලවෙන්න දෙන්න රටටම බලාගන්න
Reply : 1 9
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd