Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කැබිනට් ඇමතිකම් ඉල්ලගෙන අපෙන් ගියපු අය එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න කැබිනට් එක ඇතුළට දමා වසා දමා ඇති බව ගාල්ල දිස්ත්‍රික් එ.ජා.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
අද දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
දැන් මේ ඇමතිකම් නොලැබුණු අය ජනාධිපතිට බනින්න ඉස්සෙල්ලා හොයලා බලන්න තමන්ගේ නම් නිර්දේශ කරලා එව්ව ද කියලා. එතකොට ඇත්ත දැන ගන්න ලැබේවි. කැබිනට් ඇමතිකම් බලාගෙන ගියපු අය නම් ඉතින් රනිල් කැබිනට් එකකට දාලා ලොක් කරලා ඇණ ගහලා. ආයිත් එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න.
දැන් රටට තියෙන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් හා අගමැති කෙනෙක්. රට දිගින් දිගටම යන්නේ අදුරට නිසා රවීට නියම ඇමතිකම දීලා තියෙනවා. වැඩි කාලයක් දැන් ඉතින් අපිට විදුලි බලය ගැනත් විශ්වාසයක් තියන්න අමාරුයි. හැබැයි ඉතින් රටත් අදුරට යන එකේ විදුලි බලය නැති වුණා කියලා එජාප පාක්ෂිකයින්ට එතරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
දැන් පසුගිය කාලයේ කොටන් ඇදපු අලි ටික සිරිකොට ට ගාල් කරලා. පසුගිය කාලයේ ජොලියේ හිටපු අයට ඇමතිකම් ටික දීලා සැප ගන්න කියලා. පසුගිය දවස්වල නිදි නැතිව අරලියගහ මන්දිරේ හිටපු අයට දැන් පොඩි විවේකයක් දීලා තියනවා දැන් නිදාගෙන ආයිත් ප්‍රශ්නයක් වුණාම එන්න කියලා. ඒ නිසා ඒ අය දැන් ගෙවල් වලට වෙලා සුවසේ ඉන්න කියලා අපි කියනවා. ඕනම නම් ජය සැමරීමේ හා රතිඤ්ඥා පත්තු කිරීමේ ඇමතිකම දෙන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. පව් ඒ අය.
ජිනේෂ් නානායක්කාර
popular news
Don Thursday, 20 December 2018 04:16 PM
මාස දෙකකට අඩු කාලයක් රහට රට කෑවනේ !!
Reply : 0 0
mahinda Thursday, 20 December 2018 04:21 PM
ඔබ තුමා කාල බැලුවද ?
Reply : 0 0
Nandana Thursday, 20 December 2018 04:38 PM
පව් මෙයාට ගොඩාක් දුකහිතිලද කොහෙද ,
Reply : 0 0
Rattharan Thursday, 20 December 2018 04:40 PM
තමුන්නාන්සේලා රනිල් එක්ක එකතුවෙලා ඇමතිකම් කරන කොට අගමැති හොඳයි ,,,, දැන් විපක්ෂයේ ඉන්න නිසානේ නාහෙන් අඩන්නේ ,,,,,
Reply : 0 0
Lion Thursday, 20 December 2018 04:59 PM
තමුන් ඔය පාර්ලිමේන්තුවට වැදිලා සැප ගත්තට අමතරව මේ රටට මිනිසුන්ට කරපු එක වටින සේවයක් කියන්න .බොරු ටෝල්ක්ස් දෙන්න එපා අපිදන්නවා ඕගොල්ලෝ හැරෙනකොට .නිකන් පව් දෙන්න එපා හලෝ .
Reply : 0 0
rocky Thursday, 20 December 2018 06:23 PM
ලුණු දෙහි පොඩ්ඩක් එක්ක පාවිච්චි කරලා බලන්න. එත් ලොක්කගේ පස්ස පැත්ත තරම් රස නැතුව ඇති නේද?
Reply : 0 0
Saththaya Thursday, 20 December 2018 06:47 PM
ඇත්තමයි , ඔය ගොල්ලෝ ඉද්දි රහට තිබුන , හැබැයි ලුණු වැඩි නිසා අපිට කන්න දෙයක් තිබුනේ නැහැ . ඒ වුනාට ඔය ගොල්ල හොදට කෑව නේද අපේ ඒවත් එක්කම . අපි තාමත් හාමතේ .
Reply : 0 0
ranjith Friday, 21 December 2018 04:49 AM
මේ ගොල්ලෝ විතරි මෙලෝ රහක් තියෙන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd