දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සදහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා රෝහල් අධ්යක්ෂකවරයා විසින් රෝහලෙන් ලබාදෙනු ලබන සායන සේවාවන්ට අදාලව දුරකථන අංක සටහනක් සකස් කොට ඇත.
එමඟින් රෝහලේ පවත්වන සායනවලට පැමිණෙන රෝගීන් හට එම දුරකථන අංක අමතා දිනයන් හා වේලාවන් වෙන් කරගෙන සායන සදහා සහභාගි විය හැක.
එම දුරකථන අංක පහත පරිදි වෙයි.