දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුවේ අම්බලන්තොට බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස හෙට (07දා) විවෘත කිරීමට කටයුතු යොදා තිබුණත් එම කොටස තුළ ඇති පිවිසුම් මාර්ග මෙන්ම පිවිසුම් දොරටු ආශ්රිත නියමිත ආකාරයකින් වැඩ නිමකර නොමැති බව ප්රදේශයේ මහජන නියෝජිතයෝ මෙන්ම ජනතාව චෝදනා කරති.
දේශපාලන උවමනාවන් මත පමණක් මෙම කොටස විවෘත කිරීමට සුදානම් කර ඇති බව ජනතාව චෝදනා කරති.