තහනම් පිරමීඩ යෝජනා ක්රම පිළිබඳව ජනතාවට දැනුම්දීමක්
- 1 07 2026
- 16:02
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්රකාරව ශ්රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව "Infinity Rover (Pvt) Ltd" විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනා ගෙන නිර්ණය කර ඇත.
ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වා ඇති බවට ශ්රී ලංකා මහ බැංකුව නිර්ණය කර ඇත.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark – Wo International (Pvt) Ltd
- V M L International (Pvt) Ltd
- Global Lifestyle Lanka (Pvt) Ltd
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet/ Questnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd./ Netrrix
- Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
- SGO/sgomine.com
- I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
- Infinity Rover (Pvt) Ltd
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
