තවත් අධිවේගී මාර්ගයක ඉදිකිරීම් චීන සමාගමකට
අතුරුගිරිය අන්තර් හුවමාරුව හා නව කැළණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරන ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මෙම මාර්ගය ඉදිකොට පවත්වාගෙන ගොස් පවරාදීමේ පදනම මත ක්‍රියාත්මක කිරීමට 2020 අප්‍රේල් 08 දා පැවැති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ගෙන් ලන්සු කැඳවා ඇති අතර එම ලන්දු අනුව චීන සමාගමට මාර්ගය ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.




-
Demuni Uduwara Tuesday, 25 May 2021 05:41 PM
No comparative quotations called for as usual?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

