ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 52ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 2633ක් දක්වා වර්ධනය වී තිබේ.
කාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්තා වී තිබේ.