තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමේ සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට තර්ජනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඔහු පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉදිරියේ මෙසේ තර්ජනය කර ඇති බවයි.
වත්මන් ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී වන්නේ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වන අතර ඔහු තරුණයන් 11 දෙනො පැහැරගෙන යාමේ සිදුවීමේ සැකකරුවෙක්ද වෙයි.