තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙක් ඝාතනය කරයි
- 15 08 2019
- 17:07
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසළදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
අද (15දා) සවස 4ට පමණ මෙම පහරදීම සිදුකර තිබේ. බරපතල තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
