තිනියාවල පොලිස් වසමේ පැලවත්ත ප්රදේශයේදි පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදිමකින් පසු තුවාලකරු මියගොස් තිබේ.
මරණකරු අවු 33ක්වන 4 කණුව ,පැලවත්ත ලිපිනයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මරණකරුගේ බිරිඳගේ පියාවේ.
තිනියාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.