Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
ජනපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර සඳුදා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේ යැයි මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේය.
National Crisis Today;
— Mano Ganesan (@ManoGanesan) December 4, 2018
President Sirisena, amidst his exclamations on Monday night, with us, the UNF party leaders, also said that if pushed to the wall, he will make a State of the Nation Address, resign from Presidency and get back to his Polonnaruwa farms. #lka pic.twitter.com/iMnCYRCd5K
popular news
Daham Wednesday, 05 December 2018 09:54 AM
එහෙම ලෙහෙසියෙන් රට විනාස කරලා පොලොන්නරුවට යන්න දෙන්න බැහැ.
Reply : 0 41
siril dompe Wednesday, 05 December 2018 10:04 AM
ඔබ තරම් දුෂ්ට නායකයෙක් 1948න් පසුව හිටියේ නැහැ.මිනිස්සුන්ගෙන් ගුටි නොකා ඉල්ලා අස්වීම කරන්න.ලක්ෂ 62ක් ඔබට සාපකරනවා...විහිළුවක් නොවෙයි.
Reply : 0 55
Prabath Wednesday, 05 December 2018 11:03 AM
කොහෙවත් යන්න එපා. ඔහොම ම ඉන්න. මේ අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේමහා කාලකන්නි ජාතියක්. රට විකුනන රට පාවාදෙන කොටින්ට කැල්ලක් තම්බින්ට කැල්ලක් දීල අගමැති වෙන්න යන රනිල්ට හොඳම හොඳ පාඩමක් උන්ගන්වන්න. ඔබතුමා යනවා කිව්වම මුන් සතුටු වෙයි. යන්නම එපා. උසාවියෙන් ඔක්කොම අනිත් පැත්තට දුන්නත් යන්න එපා. එහෙම උනොත් තව ඕනෙතරම් වැඩ තියෙනවා කරන්න. මේ අයට දෙන්නම එපා. සජිත් ආවත් කරුමයා ආවත් මොකා ආවත් උන්ගේ පැත්තෙන් දෙන්නම එපා. ඒ කාටවත් නොදී දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. වෙලාවට කියන්නම්.
Reply : 195 5
hemantha Wednesday, 05 December 2018 04:29 PM
අනේ මේ වගේ මෝඩ මිනිස්සුත් මේ රටේ ඉන්නවනේ.
Reply : 0 35
Champa Wednesday, 05 December 2018 11:45 AM
එල එල. හැබැයි මේක කියන්නත් බලන් හිටිය මහින්දට interim order එකක් එනකම්. Man කියන විදිහටම නුවරඑළියෙන් පොළොන්නරු ගියොත්, දැන් රටේ අගැමතිවරයෙක් ඉන්නවද නැත්ද පැහැදිලි නැති හින්ද, ජනාධිපති ධූරයේ වැඩ බලන්න වෙන්නේ කථානායකතුමාට. ඒකත් මාසයයි. 2019 ජනවාරි 9 ජනාධිපතිවරණයක් තිබ්බ. කරු ජයසුරියම ඉල්ලුවොත් උඩින්ම දිනනවා මිනිස්සුන්ට දැන් මේක එපා වෙලා තියෙන නිසා. ජනාධිපතිතුමාත් උඩින්ම කැමති වෙනවා. ඇයි කිව්වා නම් රටට ශක්තිමත් නායකයෙක් ඕනේ හින්දා මහින්දට අගමැතිකම දුන්න කියල පට්ට කෙබර කිව්වට, මහින්දට ඉස්සෙල්ල කරුගෙන් 10 වතාවකුත් සජිත්ගෙන් 50ස් වතාවකුත් අහල තියෙනව අගමැතිකම දෙන්න. ඒකත් දැන ගත්තේ ජනාධිපතිතුමාගේ කටට break නැති හින්ද. මම නම් මිනිස්සුන්ගෙන් පලි ගන්න කැමති කෙනෙක් නමෙයි. නමුත් ජනාධිපතිවරණෙන් පස්සේ කෙරෙන පළවෙනිම දේ තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඒකාධිපති විදිහට වැඩ කරාට මෛත්‍රීට විරුද්ධව නඩු දාල, යහපාලන සංකල්පය අනුව සර්ව රාත්‍රිකව දිනපතා නඩුව අහල හිරේ දාන එක. තව පහුගිය අවුරුදු 4රෙ 40ක් පාර රට සවාරි ගිහින් මහජන ධනය විනාශ කරපු එකට, පවුලේ වත්කම් ගැන ඔය ආදී වශයෙන් නඩු කෙල කෝටියක් විතර එන්නත් තියෙනව.
Reply : 21 106
Champa Wednesday, 05 December 2018 12:25 PM
නැහැ ඇත්තටම කිව්වොත් කථානායකතුමාට පුළුවන් මෛත්‍රීගේ ධූරයේ ඉතිරි කාලේ ඉවර වෙනකම් ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය නියමිත කාලෙට 2019 නොවැම්බර් තියන කම් වැඩ බලන්න. Mahinda's loss is Karu's gain. ඊට පස්සේ SLFP එකත් සෙට්ට්පොච්චි වෙනවා.
Reply : 0 84
Champa Wednesday, 05 December 2018 11:50 AM
ජනාධිපතිතුමාගේ මේ දවස් වල වයර් කැරකිලා ගිහින් colour code මාරු වෙලා පැටලිලා හින්ද, කොයි වෙලාවේ fuse යයිද දන්නේ නැහැ. ඒ හින්ද කෝකටත් කථානායකතුමා ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි.
Reply : 0 65
Priyantha Wednesday, 05 December 2018 11:54 AM
කොහොමත් හරියන්නෙ කුඹුරකට තමා.පහුවෙලා හෝ තේරුම් ගත් එක ලොකු දෙයක්.
Reply : 0 57
Prabath Wednesday, 05 December 2018 12:08 PM
පඹය වගේ තියාගන්න තමයි හැදුවේ. තවම හරියට පඹයාගේ වැඩ පටන් ගත්තේ නැහැ. හදිසියක් නැහැ. ටිකක් ඉන්න පෙන්නනකම්.
Reply : 67 48
Prabath Wednesday, 05 December 2018 12:13 PM
තවමත් මේ වගේ අය ඉන්නවනේ රනිල් කරන්න යන දේ දන්නේ නැති.
Reply : 47 21
Nandana Wednesday, 05 December 2018 10:08 PM
කව්රුවත් තාප්පෙට හේත්තු කලේ නැහැ ,ඔයාම හේත්තු උනා නේද , දැන් අර ඇටිකෙහෙල් කාපු උගුඩුවාට වෙච්චදේ වෙලා නේද?,
Reply : 0 16
hemantha Thursday, 06 December 2018 12:04 PM
රටට කරපු විනාසේ හැටියට මෙයා හේත්තු කරන්න ඕන දුවන කොචිචියකට.
Reply : 0 0
Saththaya Thursday, 06 December 2018 01:27 PM
අනේ හොදයි වාසනාවය් ලංකාවට .
Reply : 0 0
chandana Sunday, 09 December 2018 11:27 PM
තප්පෙකට හේත්තු උනා නෙමේ වෙසිකිලි වලකට පාත්උනා රටම ගදගහනවා කොලෙඉරගෙන ඒගේ හලා ගත්තේ කොහොමද ඔවාදෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට හුටන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd