පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම් වලට අදාළව පැවැති නඩු විභාගයේ තින්දුව සවස 4.00ට ප්‍රකාශයට පත්කිරිමට නියමිතව තිබුණත් යම් ප්‍රමාදයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශ කිරිම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 කාමරය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නීතිඥයින් හා ජනමාධ්යෙව්දින්ගෙන් පිරිගොස් ඇතැයි වාර්තා වෙයි.