ඩයනා වරද පිළිගනියි, දඩුවම් නියම කිරීම ජනවාරි 14දා
- 26 11 2026
- 12:01
- {{hitsCtrl.values.hits}} views
- ..
ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි කියන චෝදනාවකට වරද පිළිගත් හිටපු ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට දඩුවම් නියම කිරීම ජනවාරි 14 වෙනි දින සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද දන්වා සිටියේ ය.
ඩයනාගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායිකාව අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
