ඩූ ප්ලෙසිස් සහ වහබ් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට
- 26 10 2021
- 13:55
- {{hitsCtrl.values.hits}} views
- ..
දකුණු අප්රිකානු ක්රීඩක ෆෆ් ඩූ ප්ලෙසිස් සහ පකිස්ථානු ක්රීඩක වහබ් රියාස් එළඹෙන LPL තරඟාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ එක් වී තිබේ.
ඒ අනුව දකුණු අප්රිකානු ක්රීඩක ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදේශීය ICON PLAYER ලෙසත් පකිස්ථානු ක්රීඩක වහබ් රියාස් විදේශීය Diamond Player ලෙසත් මෙවර LPL තරඟාවලියට එක්වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
