ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එළැඹෙන 10 හා 11 දා විවාදයට ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසීය.
දොම්පේ පැවැති වැඩසටහනක් අමතිමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට භාරදුන්නේය.