ටි පනස් හය වර්ගයේ ගිනි අවියට දැමිය හැකි ජීව උණ්ඩ හතලිස් පහක් සහිත පාර්සලයක් අද (27 ) පස්වරුවේදි රත්ගම වෙරළ තීරයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කදවුරේ නිලධාරින් සොයා ගෙන ඇත.
සොයා ගත් මේ පතුරම් තොගය වැඩිදුර පරීක්ෂණ සදහා රත්ගම පොලීසියට භාරදි ඇත.
පොලිස් විශේෂ කාර්යඇ බලකායේ රත්ගම කදවුරේ නිලධාරීන් සහ රත්ගම පොලීසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂන පවත්වති.
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත