ජනපතිවරණයට අගමැති ඉදිරිපත් වෙයි - කිරිඇල්ල
එක්සත් ජාතික පක්ෂයේ නායකල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති අවුරුදු උත්වසයකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
එදේස නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදහසක් නොමැති බවත් කුමන රජයක් පිහිටුවීමට වුවත් පාර්ලිමේන්තුවේ එකසිය දහතුනක් අවශ්‍ය බවත් ඔහු පැවැසීය.
popular news
-
Rangonja Saturday, 20 April 2019 05:52 PM
Hurreeeee .........eeeeeeeeeer
Reply : 0 0
Lanka Perera Saturday, 20 April 2019 10:05 PM
මගේඅනුවේ UNP යට විතරක් නෙවෙඉ රටටම ඉන්න ජනාදිපති කමට සුදුසු උගත් නායකයා දැනට ඉන්න අගමැති තුමා
Reply : 0 0
ranjith Sunday, 21 April 2019 06:48 AM
මේ මෙතිවරණයට එදිරිපත් කල උත්තේ දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් නෙතිනම් පක්ෂය එවරටම එවරි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

