ජනපති ගෝඨාභය ඇමෙරිකාව සමග වැඩකිරීමට සූදානමින්
අමෙරිකාව හා ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා සහ ආයෝජන වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඇමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකළ සුබ පැතීමේ ට්විටර් පණිවිඩයට පිළිතුරු පණිවිඩයක් යොමුකරමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.
I thank @SecPompeo for conveying the good wishes. #lka looks forward to fostering warm & mutually beneficial relations with the #USA , including bilateral economic and trade ties between the two nations and increased inward investments. https://t.co/JQ1mbQDRmU
— Gotabaya Rajapaksa (@GotabayaR) November 19, 2019
popular news
-
Champa Wednesday, 20 November 2019 07:37 PM
හැබැයි MCC හෝ SOFA අත්සන් කරන්න බැහැ. ඒ පැත්තට යනවා නම් පොහොට්ටුවට ඊළඟ පාර්ලිමේන්තුවේ 2/3 දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට ජනතාව එක්කහු වෙලා අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවන්න ඕනේ.
Reply : 0 0
Don Thursday, 21 November 2019 08:54 AM
අමෙරිකාවත් එක්ක ගනුදෙනු කරනවානම් ආචාර්ය විමල් වීරවංශ උතුමාණන්ගෙන් උපදෙස් ගන්නවානම් හොඳයි.
Reply : 0 0
sirisena Thursday, 21 November 2019 09:57 AM
බලාගෙන විමල් ගම්මන්පිල නඩේ ඇමරිකන් භිතිකා රෝගීන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

