ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස ඉලකරමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
විරෝධතා ව්‍යාපාරයට සමගාමීව මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රිය පොළ දක්වා විරෝධතා පා ගමනක් හා අත්පත්‍රිකා බෙදාහැරීමක්ද සිදු කළේය.
මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ ජනපතිවරයා විධායක බලතල අනිසි ලෙස භාවිත කරමින් රට අනතුරකට පත් කර තිබෙන බවත්ය. මේ නිසා වහ වහාම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවද එම පිරිස් පෙන්වා දෙති.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
sampath Wednesday, 05 December 2018 07:07 PM
අම්මෝ ලක්ෂ 62 කම මෙතන වහා ඉල්ලා අස්වෙනු....!
Reply : 122 66
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd