නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
" ජනපතිවරණයට තව මාස 13ක් තිබෙනවා. ජනපති මැතිවණය තියෙන්නේ සම්පූර්ණ කාලය ගියාට පස්සෙයි"