Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ලක්මාලි ජයවර්ධන නම් කාන්තාවක විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
popular news
Champa Monday, 10 December 2018 04:44 PM
උඩින් මිතුරු යටින් කතුරු වැඩත් යනවා එහෙනම්.
Reply : 0 6
Alexander Senaratne Monday, 10 December 2018 07:18 PM
ඔය කාන්තාවගේ මානසික තත්වය පරික්ෂාකර බල්වනම් හොඳ නේද
Reply : 11 21
rocky Monday, 10 December 2018 07:51 PM
බොහොම හොඳයි. අපේ ජනාධිපති තුමාගේ සවුක්‍යය ගැන හොයා බලන එකත් අපේ යුතුකමක්නේ. එතුමාගේ ඔලුව අබිලික් ගහලා නම් නිසි ප්‍රතිකාර ලබා දීම සුදුසුයි. නරක ලකුණු තියන බව පේනවා. . මහින්දට 113 හදාගන්න බැරිවුනේ මන්තිරිවරු විකිනෙන `මාකට් වැලියු එක` බොහොම ඉහල ගිය හින්ද කියල විලිලැජ්ජා නැතුව ප්‍රසිද්ධියේම කියපුවාම මටත් හිතුනා උන්නැහේට දැන් නම් තරමක් තද වෙලා බව. හොඳටම අංජබජල් ගහලා මුළු රටම ගිනිතියන්න ඉස්සෙල්ලා ජනතාව කල්පනාවෙන් ඉන්න එක හොඳයි!
Reply : 0 11
TILAK Monday, 10 December 2018 09:48 PM
ඕක ඉල්ලන්න ඕන කිරිඅල්ලගෙන් සහ යුඑන් පි එකේ රනිල් වාදීන්ගේ
Reply : 0 2
Nandana Tuesday, 11 December 2018 04:35 PM
ඒක හොඳ වැඩක් , වදුරට දැලි පිහිය ලැබුනොත් වෙනදේ දන්නවනේ . පිස්සුවෙන් නෙමේනම් හරි, පිස්සුනම් අංගොඩ ,
Reply : 0 0
CHANDANA Tuesday, 11 December 2018 07:42 PM
අංගොඩ සතියක් විතර නවත්වලා ප්‍රතිකාර කලොත් බොහොම හොද අදහසකි නෙත්තම් හෙට අනිද්දා මොන ජෝගියක් නටවිද දන්නේනේ කව්ද
Reply : 0 0
chandana Wednesday, 12 December 2018 08:39 AM
ඊළගට අංගොඩ දොස්තරලාට මිරිස්කුඩු ගහමුද නෙත්තම් බටහිර කුමන්ත්රන දොස්තරලා කියමු වෙඩේ විමලයාට බරදෙමු කෝකටත් තෛලෙනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd