ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31දා) උදෑසන මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ හා අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව දාන ශාලාවේ සහ පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුද මෙහිදී ජනපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.