ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ජපාන සංචාරය නිමා කර ඊයේ (27දා) රාත්‍රි යළිත් කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා ඇතුළු 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම ජපාන සංචාරයට එක්වූහ.
කටුනායක ටී.කේ.ජී.කපිල