ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතිශය පුද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි. දින හතක සන්චාරයක් සඳහා ජනපතිවරයා හා පවුලේ උදවිය මෙම සංචාරය සඳහා එක්ව තිබේ. අද පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවෙන් පසුව ඔහු මෙසේ සංචාරයකට එක්ව තිබේ.