ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තයට පිටත්ව ගොස් තිබේ.
ඒ ඔහුගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහායි.
මේ හේතුවෙන් සාමාන්‍යයෙන් අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමද පෙරේදා (07දා ඉරිදා) දිනයේදී පැවැත්වීය.