www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
ජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙහිදී ඡන්ද පොළ රාජකාරී කටයුතු සඳහා පමණක් පොලිස් නිලධාරීන් විසිපන්දහස් හත්සිය දොළහක් යෙදවීමට කටයුතු කරන බවත්, මීට අමතරව සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මීට අමතරව පොලිස් ජංගම සංචාර හා මාර්ග බාධක යෙදවීම තුළින්ද ආරක්ෂාව ලබාදෙන බව හෙතෙම කියා සිටියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd