ජාතික රූපවාහිනි පරිශ්රයේ නොසන්සුන්තාවක්
ජාතික රූපවාහිනී පරිශ්රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවද සඳහන්ය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරු පිරිසක් ජාතික රූපවාහිනියට ඇතුළුවීමට උත්සාහ කිරිමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව වාර්තා වයෙි.
-
rocky Tuesday, 04 December 2018 04:31 PM
පොහොට්ටුවන් රිංගන්නේ වලි අදින්නයි. ඕකලාට දුටු තැන පහර දී එලවනු.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
