සියලුම ආගමික හා ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්ෂා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
පුරාවිද්‍යා හා ඓතිහාසික ස්ථාන විනාශ කිරීම්වලට හා ආක්‍රමණය කිරීම්වලට එරෙහිව දැි පියවර ගන්නා බවත්, මුහුදු මහා විහාරය ආශ්‍රිතව ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩසක් පිහිටුවා ඇති බවත් ඔහු සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මුහුදු මහා විහාරය හා දීඝවාපිය පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත ඊයේ (14දා) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.