ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අංශයේ නිලධාරියෙකුට බස් හිමියෙක් විසින් තර්ජනය කළ බව පවසමින් කොමිෂන් සභාවේ සේවකයන් විසින් මේ වන විට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
අදාළ තර්ජනය කිරිම පිළිබඳව නාරාහේන්පිට පොලීසියට පැමිණිල් කළ බවද සේවකයෙකු සඳහන් කළේය. ව්‍යාජ ආකාරයට තාවකාලිකව මාර්ග බලපත්‍රයක් ඉල්ලා මෙම තර්ජනය සිදුකර තිබෙන බවත් මේ නිසා සේවයෙන් ඉවත්වි මෙම විරෝධතාව සිදුකරණ බවද එම පිරිස් පෙන්වා දෙති.