ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂමට භාර දී අවසන්
- 5 11 2019
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනාධිපතිවරණය සදහා රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට අද (05දා) බාරදීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර තිබේ.
ෙරජයේ මුද්‍රණාලය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කර තිබේ.
ඊට අමතරව ජනාධිපතිවරණයට අදාළ පෝරම හා වෙනත් පත්‍රිකා සියල්ලම රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
