ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා
චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනෙක් හා ශ්‍රී ලංකාවේ චේතනා කැටගොඩ යන අය එක්ව සිංහල ගීතයක් ගායනා කර තිබේ.
විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් ගායනා කළ කොපර කොපර පිපිඤ්ඤා ගීතය මේ අනුව ඔවුන් එක්ව ගායනා කර තිබේ.
ජියන්ග් සොන්ග්යින්ග් ( වරුණි) , ලියු හුයි ( රසිකා) යන චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනා මෙම සිංහල ගීතය ගායනා කරයි.
පහතින් දැක්වෙන්නේ එම ගීතයයි
popular news
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
රටගිය වෛද්‍ය නිලධාරින් 705ගෙන් රජයට රු. කෝටි 125ක පොල්ලක්
වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක්
මිදිගම ලසාට ආරක්ෂාව දෙන්නයි පොලීසියේ ඉහළ සිට පහළටම උපදෙස් ඇවිත්
මිදිගම ලසා වෙඩි ප්‍රහාරයකින් මරුට
කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක් විසුරවා හරියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd