චීන පොහොර සමාගමට ගෙවීම් කරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව අදාළ ගෙවීම් සිදුකිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. චීන සමාගම ලංකාවට එවූ පොහොරවල අහිතකර බැක්ටීරියා ඇති බව සඳහන් කරමින් එවා ශ්‍රී ලංකාවට ගොඩබෑම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර මත ගැටුම් ඇතිවූ අතර සමාගම තමන්ට සිදුවූ හානිය වෙනුරෙවන් ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්යක්ෂ ආර්.ටී. වික්‍රමාරච්චි මහතාගෙන් ඉල්ලා සිටිමින් ඒන්තරවාසියක්ද යොමුකරනු ලැබීය.
popular news
-
Ashan Tuesday, 14 December 2021 07:01 AM
ඇ ඔයි ගේන්නන්න කලින් සාම්පල් බලලා ඔක්කෝම කරලා එපැයි ගෙන්නන්න නැව ඇවිලා ගොඩ බාන්න හදනකොට ද සාමිපල් බලන්නේ තොපි වගේ ගොන්නු අර සරත්පොන්සේකා නැත්තන් යුද්ධය තාමත්ති තියේනව කියලා එකේන්ම ඔප්පු වෙනවා ගොන් හරක් තොපි සේරම රටට ප්‍රාග්ධනයක්.ගේන්න කිසිම දෙයක් කලේ නැ.තොපි, පාරවල් කුළුණු හද හදාා කැලවල් වල බිල්ඩින් හදුවා විතරයි කලේ අන්තිමට කොටිගානක කනවා පාර්ලිමේන්තුවට වෙලා තොපි රටට හේණයක්,
Reply : 0 0
Demuni Uduwara Tuesday, 14 December 2021 12:11 PM
Any payment (due?) should be paid by the responsible not the state.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

