දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා යළි ලබන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්රත් අධිකරණය නියම කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුද්ගලික ලේකම්වරයාද යළිත් ලබන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.