බීජිං, මැයි 11 (ෂින්හුවා) - චීනය තුළ ඉරිදා දිනයේදී කොවිඩ් 19 අලුතින් තහවුරු කරන ලද රෝගීන් 19ක් වාර්තා වී තිබේ.
ඉන් රෝගීන් 10 දෙනෙකුට දේශීයව රෝගය සම්ප්‍රේෂණය වී තිබේ. ඉන් 5 ක් හුබෙයි පළාතේ, ජිලින් පළාතේ 3 ක්, ලියාඕනිං පළාතේ සහ හයිලොන්ජියැං පළාතේ එක් සිද්ධියක් වශයෙන් වාර්තා වී තිබේ.