අසර්බයිජානය හෙට (18දා) දිනයේ චීනයේ කොරෝනාවැක් එන්නත සමග එරට ජනතාව එන්නත් කිරීම ආරම්භ කරන බව අසර්බයිජානයේ ජනාධිපති සහකාර ෂහමර් මොව්සුමොව් පවසයි.
චීනයේ සීනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත් මාත්රා අසර්බයිජානය විසින් මිලදී ගෙන ඇති අතර, එහි පළමු වැනි එන්නත් කාණ්ඩය පසුගිය ජනවාරි 14දා එරටට පැමිණි බව වාර්තා වේ.