නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව 350,000 සීමාව ඉක්මවා තිබේ.
ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (27දා) අලුයම වනවිට එම අගය දැක්වුණේ 350,423ක් ලෙසිනි.
එමෙන්ම ගෝලීය වශයෙන් වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 56 සීමාව කරා පැමිණෙමින් තිබූ අතර, එය අද අලුයම දැක්වුණේ 5,588,299ක් ලෙසිනි.
කෙසේ වෙතත් ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට වෛරසය ආසාදිතයන් 2,286,827ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.